අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද
අන්තර්ජාලයෙන් මුදල් උපයන
එකනම්
හොද
වැඩක්
තමයි.ඒත් අන්තර්ජාලයෙන් මුදල්
සේවිමට
ගොස්
මංමුලාවෙන එකනම්
හොද
වැඩක්
නොවේයි.
මොකද
ලෝකයේ
සිටින
ලොකුම
හොරු,
කපටි
කෛරාටිකයන්, මුලාකරන්නන්, සල්ලාලයින්, ඉන්නෙත් ඔතනම
තමයි.
ඒවගේම
අධ්යාපනය ලැබීමටත්, දැනුම
බෙදාහදා ගැනීමටත්, හිත
මිතුරන් ආශ්‍රය කිරීමටත් මේ
අන්තර්ජාලය අපට
උදව්
වෙනවා.
සෑම
දේකම
හොද
50 කුත්
නරක
50 කුත්
තියෙනවා, එනිසා
අපි
ඒ
හොද
පැත්ත
තෝරගත්තම කිසිම
ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.
ඉතින්
එහෙනම්
අපි
බලමු
අන්තර්ජාලයෙන් ක්‍රමානුකුලව මුදල් උපයන්නේ කොහොමද
කියල.ඊට කලින් තව
එකක්
කිව
යුතුමයි. internet එකෙන් මුදල්
හොයනවා
කියන්නෙත් වෙනත්
රැකියාවක් කරනවා
වගේම
ටිකක්
මහන්සිවෙලා කල
යුක්තක්. එහෙම
නැතුව
internet එක
කියන්නේ ඕන
විදිහට
සල්ලි
ගන්න
පුළුවන් සල්ලි
ගුහාවක් නම්
නෙමෙයි.
නොයෙක්
ලෙසින්
දැන්වීම් දමන
මිනිසුන් මුල
කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා.
මාසිකව
ලක්ෂ
ගණන්
හොයන්න
පුළුවන් කියල
දැක්කම
සමහරුන් යනවා
දහදාහක්වත් හොයාගත්තොත් මදිද
කියල
.අන්තිමට අතේ
තිබුන
ටිකටත්
දෙවියන්ගේම පිහිටයි. ඒ
නිසා
අප
තීරණය
කලා
බොහෝ
දෙනෙකුගේ යහපත
පිණිස
ලිපි
පෙළක්
මාර්ගයෙන් අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල්
උපයන
ක්‍රම පිලිබදව සරලව
කරුණු
කියාදීමට. එහෙනම්
මුලින්ම කාටත්
කරන්න
පුළුවන් සරලම
වැඩකින් පටන්
ගමු.
දැන්වීම් නැරබීමෙන් මුදල්
අපි
කවුරුත් අහල
තියෙන
දෙයක්
තමයිනෙ
වෙබ්
අඩවි
වල
දැන්වීම් නැරබීමෙන් මුදල්
හොයන්න
පුළුවන් කියන
එක.
ඒවාට
කියන්නෙ paid to click ( PTC ) වෙබ් අඩවි
කියල.මෙම ගනයේ වෙබ්
අඩවි
ඕන
තරම්
තියෙනවා. එම
වෙබ්
අඩවි
වල
ලියාපදිංචි උනාම
ඔවුන්
අපට
දිනපතා
දැන්වීම් කීපයක්
නැරබීමට අවස්ථාව උදාකරලා දෙනවා.
ඒවා
තත්පර
30 ක්
හෝ
විනාඩියක් පමණ
නැරබිය
යුතු
වෙනවා.
ඉතින්
අපි
එය
බැලුව
වෙනුවට
යම්කිසි මුදලක්
අප
ගිණුමට
ඔවුන්
එකතු
කරනවා.එම මුදල එතරම්
ලොකු
ගාණක්
නොවෙන්න පුළුවන්.ඒත්
එය
මාසයක්
විතර
කරගෙන
යනකොට
තරමක්
දුරට
හොද
මුදලක්
වෙනවා.
මෙම
PTC ගනයේ
වෙබ්
අඩවි
කිහිපයකින්ම මෙලෙසින් මුදල්
එකතු
වෙනකොට
නම්
තත්වය
තවත්
හොදයි. හැබයි
මේ
ආකාරයේ
හැම
වෙබි
අඩවියකින්මත් අපට
මුදල්
ගෙවන්නෙත් නෑ. ඉතින්
ඔබ
ptc site වලින්
මුදල්
උපයන්න
බලාපොරොත්තු වෙනවනම් තියෙන
හැම
ptc site එකකම
register වෙන්න
යන්නත්
එපා. මොකද
ඒකෙන්
වෙන්නේ
අපගේ
කාලය
කා
දැමිම
විතරයි. බොහොමයක් වාගේ
අපගෙන්
වැඩේ
කරගෙන
අපට
මුදල් නොගෙවන
චංචනික
ඒවා. සමහරකින් ලංකාවට
මුදල්
ගෙවන්නෙත් නෑ. කලින්
මුදල්
ගෙවූ
BUX.to හා
Rich PTC වගේ
වෙබි
අඩවිවලින් දැන්
මුදල්
ගෙවන්නෙත් නෑ . ඉතින් මුදල්
හරියටම
ගෙවන
සයිට්
තියෙන්නේ ඉතාම
සුලු ප්‍රමාණයක් තමයි. එවැනි මුදල්
ගෙවන හොද
වෙබි
අඩවි
කිහිපයක් අප
මෙහිදි
ඔබට ලබා
දෙනව. මෙම PTC වෙබ්
අඩවි
වලින්
එකතුවෙන මුදල්
ලබාගැනීමට Alert Pay(Payza)
බැංකු
ගිණුමක් තිබිය
යුතුමයි. Alert Pay ගිණුමෙන් මුදල්
ලබාගන්නා අයුරු
පැහැදිලි කරන්නම්. දැනට
ඔබට
ගිණුමක් නොමැතිනම් මෙතනින් ගොස් ගිණුමක් හදාගන්න. ඔබට Alert Pay එක් ගිණුමක් පමණක් තබා ගන්න. එක් පරිගණකයකින් සාදාගත
හැක්කේ
එක්
පුද්ගලයකුට එක්
වර්ගයක
එක්
PTC ගිණුමක් වුවත්
වෙනත්
වර්ගවල
PTC ගිණුම්
ඔහුට
එම
පරිගණකයෙන් සාදා
ගත
හැකියි.
උදාහරණයක් ලෙස
ඔබට
පමණක්
ඔබේ
පරිගණකයෙන් Clixsence හා
Neo Bux යන
ගිණූම්
දෙකම
සාදාගෙන වැඩ
කොට
මුදල්
ලබාගත
හැකියි.
එහෙනම් මෙන්න
PTC වෙබි
අඩවි කිහිපයක්ම. ලියාපදිංචි වෙලාම
බලන්න
කොහොමද
කියල. සෑම Bux ගිණුමකටම හා
ඇලට්පේ
ගිණුමක් සදහා එක්
ඊ මේල් ලිපිනයක් පමණක්
තබාගැනීමෙන් කරදර
බොහෝ
සෙයින්
අඩු
කර
ගත
හැකියි.
ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites
ඔයාලා දන්නවා
දැන්වීම් නැරඹීමෙන් මුදල්
සෙවීම
අන්තර්ජාලය මගින්
මුදල්
සෙවීමේ ක්‍රම අතරින් ඉතා
සාර්ථක
හා
පහසු ක්‍රමයක් බව. මම
ඔයාලා
වෙනුවෙන්ම ලෝකයේ
හොදම
PTC Sites ටික
මෙහි
දාලා
තියෙනවා. ඔයාල
දන්නවා
ඇති
ලෝකයේ
ඇති
බොහෝ
PTC Sites අතරින්
99 % ක්ම ව්‍යාජ වෙබ් අඩවි
බව.
ඔබ
එම ව්‍යාජ වෙබ් අඩවි
වල
කොපමණ
කාලයක්
දැන්වීම් නැරඹුවත් ඔබට
කිසි
දිනක
මුදල්
ගෙවන්නේ නැහැ.
ඔබ
හොදින්
මතක
තබා
ගතයුතුයි එක
Ads එකකට
Rs.2 කට
වඩා
Pay කරන
PTC Sites ඔක්කොම
ව්යාජ Sites . නමුත් අප රටේ
බොහෝ
දෙනෙකු
ඉක්මනින් පෝසත්
වීමට
සිතා
එක
Ads එකකට
Rs.100, Rs.500, Rs.1000 වැනි
ලොකු
මුදලක්
ගෙවන
Sites වල
Ads බලනවා.
නමුත්
එවැනි
කිසිදු
PTC Sites එකක්
ඔබට
කිසිසේත්ම මුදල්
ගෙවන්නේ නැහැ.
Rich PTC, Grand PTC, Buxinc, Ten Dollar Clicks, Biz PTC ,Neo Dollar,PTC
Wallet මෙවැනි
ව්යාජ PTC Sites කිහිපයක්.
පහත
දැක්වෙන්නේ (attachment) මේ වන
විට
තම
සාමාජිකයින්ට දැන්වීම් නැරඹීම
වෙනුවෙන් මුදල්
නොගෙවන
ව්යාජ PTC Sites ලැයිස්තුවයි. අප විසින් මෙම
ලැයිස්තුව දිනපතා
අලුත්
(Update) කරනවා.
මේ
වන
විට
මුදල්
ගෙවන
PTC Sites එකක්
යම්
හෙයකින් මුදල්
ගෙවීම
නතර
කල
සැනින්
අප
එම
PTC Sites එක
මෙම
ලැයිස්තුවට ඇතුලු
කරනවා.
එම
නිසා
ඔබ
දිනපතා
මෙම
ලැයිස්තුව අධ්යයනය කරන්න. ඔබ
දන්නා
තවත්
ව්යාජ PTC Sites තිබේනම් අප වෙත එවන්න. අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින්
අපට
යමක්
විකුණන්න , මිළදි
ගැනීමට
වගේම
රුකියාවක් කල පසු එහි මුදල්
ගෙන්වා
ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු
වෙනවා
. අපි
බොහෝ
දෙනෙක්
බලාපොරොත්තු වෙන්නේ
යම්
වැඩක්
කලපසු ඊට අදාල
මුදල
ගෙන්වා ගැනීමටනෙ . එක්
එක්
ආයතන
වලින්
අපට
මුදල්
ගෙවන ක්‍රම වේදයේ යම්
යම්
වෙනස්
කම්
තියෙනවා.
අන්තර්ජාල බැංකූ ගිණුම්
උදාහරණයක් විදියට ගුගල් ඇඞ්සන්ස් වගේ ඒවායින් ඔවුන් අපට
මුදල්
එවන්නෙ
චෙක්පත් මාර්ගයෙන්, එම චෙක්පත් ලංකාවෙ
අපේ
නමට
ගිණුමක් තියෙන
බැංකූ
ගිණුමකින් මාරු කරගන්න පුලුවන්. ඒත්
සමහර ජාත්‍යන්තර ආයතන වලින්
මුදල් ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ
ගිණුම් හරහා
පමණයි
PayPal ,
AlertPay කියන්නෙ අන්තර්ජාලයේ ප්‍රසිද්දම බැංකු
02 ක්. බොහෝ ආයතන කරන්නේ තම
ආයතනයෙන් යමෙකුට ගෙවිය
යුතු මුදල් ඔහුගේ නමට ඇති
මෙවැනි බැංකුගිණුමකට යොමු
කිරිමයි. මෙය
ඉතාම
ආරක්ෂිත ක්‍රමයක්. එනිසාම දැන්
බොහෝ
දෙනෙක් කරන්නේ
තම ක්රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම වෙනුවට
මෙම අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට ඒ හරහා ගෙවීමයි . ඔබටත් අන්තර්ජාලයේදී යමෙකුට
හෝ
ආයතනයකට මුදල්
ගෙවීමේදී කෙලින්ම ක්රෙඩිට් කාඩිපතකින් නොගෙවා
එය Alert Pay වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා
ගෙවීමෙන් වංචනිකයින්ගෙන් බේරීමට හැකිවෙයි. Pay Pal වලින් තවම
මුදල් ලංකාවට ගේන්න
ගන්න බැ
කියලා කවුරුත් දන්නවනෙ. ඒත් අපිට Pay Pal වලින් සල්ලි ගෙවන්න නම්
පුලුවන්. සම්පත්
බැංකුවේ ක්රෙඩිට් කාඩි
එකක්
අර
ගෙන
එකට
ලින්ක්
කලාට පස්සෙ
ඒ හරහා ඔබට අවශ්‍ය අයට
මුදල්
ගෙවන්න
පූලුවන්. Alert Pay එකෙන් නම් ලංකාවට මුදල්
ගෙන්ව
ගන්න
පුලුවන්. HSBC වැනි ක්රෙඩිට් කාඩි එකක්
Alert Pay ගිණුමට
ලින්ක්
කිරීමෙන් හරි තමන්ගේ බැංකු ගිණුමට
ලින්ක්
කර
ගැනීමෙන්හරි එය
කරන්න
පුලුවන්.
PTC වෙබි
අඩවි
බොහෝමයක්ම වාගේ
ඔබට
ගෙවිය
යුතු
මුදල්
ඇලට්
පේ
හරහා
ලබා
දෙන
බැවින්
Alert Pay( payza) ගිණුමක් තබා ගැනිම ඉතාම
වට්නව.
No comments:
Post a Comment